Thursday, 24 February 2011 - 11:33 PM

බොලිවුඞ්වල කවුරුත් ශාහිද් කපුර්ට ආදරේට කියන්නේ චොකලට් බෝයි කියලා. අද (25) චොක්ලට් බෝයිගේ 30 වැනි උපන් දිනය. වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝවලින් ක්ෂේත‍්‍රයට ආපු ශාහිද් මුලින්ම ප‍්‍රධාන චරිතය රඟ පෑවේ ඉෂ්ක් විෂ්ක් චිත‍්‍රපටියේ. ඒ 2003 දී. අපි කවුරුත් දන්නවනේ කරීනා කපුර් එක්ක තිබ්බ සම්බන්ධෙ නතර වුණාට පස්සේ ශාහිද් ගොඩක් දුකින් හිටියා කියලා. ඒත් දැන්නම් ඔහුගේ ජීවිතේට අලූත් ගෑණු ළමයෙක් ඇවිල්ලලූ. ඒ වෙන කවුරුත් නෙමේ පි‍්‍රයංකා චොප්රා. ඒ කියන්නේ අද (25) පි‍්‍රයංකාගෙන් ශාහිද්ට හොඳ උපන්දින තෑග්ගක් ලැබෙයි.




Colombo Time


0 comments:
Post a Comment
Thanks For All.........