Demo Site

Ama

copyright ©2014 Srilankan Art Web.All Rights Reserved

Saturday, April 9, 2011

ගයාන්

මගේ හිතේ ලොකු කෑදරකමක් නෑ...

ඡායා රූ-සඳුන් ගමගේ



(මේ දිනවල ඔහු ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ පුංචි තිරයේ දුෂ්ඨයෙකු ලෙසයි. එසේ වුවද තවත් අවස්ථාවක ආදරණීය පෙම්වතකු ලෙස ඔහු චරිත නිරූපණය කරයි. ගැහැණු ළමයි, බොඳ මීදුම් සහ පූජා ඔහුගේ රංගනයෙන් හැඩවුණු එවැනි නිර්මාණ කිහිපයකි. අද ආලින්දයට ගොඩවදින ඔහු ගයාන් වික්‍රමතිලකයි)




*සම්පූර්ණ නම

ලේකමලාගේ ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක

*උපන්දිනය

1680. 05. 28

*ලග්නය

තුලා

*උස

අඩි 05 අඟල් 11

*ප්‍රියතම විලාසිතාව

කොට කලිසමයි ටී ෂර්ට් එකයි 

0 comments:

Post a Comment

Thanks For All.........

Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Protected by Copyscape Plagiarism Check